ඔන්න යාලුවනේ මෙන්න තවත් පට්ටම පට්ට කොමඩි ෆිල්ම්
එකක්......ඔයාල අහල තියෙනවද එක හොරෙක්ගෙන් තව එකෙක්,ඒ වගේම ඒ හොරාගෙනුත් තව හොරෙක්
හොරකන් කරනවා...නැද්ද...නැත්තන් ඉතින් මේ
ෆිල්ම් එක බලද්දී ඔයාලට ඒ සීන් එක ගැනත් දැනගන්න පුළුවන්...
ඇන්තනි ගොන්සාල්විස් තමයි මේ කතාවේදී අපිට හම්බවෙන පලවෙනි හොරා.ඊටපස්සේ මේ
හොරාගෙන් හොරකම් කරන්නේ භාගත් බෝස්ලේ කියන හොරයි.ඒත් යාලුවනේ හොදම සීන් එක කියන්නේ..මේ
දෙවෙනි හොරා...ඒ කියන්නේ බගත් බෝස්ලේ...මිනිහගෙනුත් උස්සනවා තව හොරෙක්; ඒ තමයි
චේතන් චව්හාන් කියන ඩයල් එක...මෙයාල මේ කතාවේදී මාර ගේම් තමයි දෙන්නේ...මේ ෆිල්ම්
එක බලන අපිත් හිනා කාල මැරෙනවා....
හරි හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ..මෙයාලගේ මේ
අපූඋ හොරකම් සහ ජෝක්ස් ටික මේ ෆිල්ම් එක සිංහල උපසිරසිත් එක්කම බාගේන බලන්නකෝ.... එහෙනම් යාලුවනේ...එහෙනම්
තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙමුකෝ..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
2 අදහස්:
ela film eka sub thiyena nisa thawath hondai
thanx mchn...
Post a Comment