Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ....මේකත් ඔයාල ආසම ෆිල්ම් එකක් කියල අපි දන්නා හින්දම තමයි මම මේ ෆිල්ම් එකට සිංහල උපසිරසිත් එක්කම ඔයාලට අරන් ආවේ...
හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් හතකින් (07) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone] (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැර්‍ර් පොටර් පොත් ඇසුරෙන් නිර්මානය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිතපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදයම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.
ඒ වගේම තමයි මේ චිත්‍රපට මාලාවම ලෝකයේ ලොකු කුඩා භේදයකින් තොරව සෑම කෙනෙක්ම ආදරය කරන චිත්‍රපටයක් කිව්වොත් මම මම නිවැරදියි....
මතක ඇතුව මේ ලිපියටත් ඔබගේ අදහස දාලම මේක බාගන්නවනම් බයිස්කෝප්ස් අපිටත් ලොකු සතුටක්....ඔයාලගේ සතුට තමයි බයිස්කෝප්ස් අපෙත් සතුට....එහෙනම් බාගෙනම මේ අපූරු චිත්‍රපටය රසවින්දින්නකෝ
ට්‍රේලර් එක මෙතනින් බලන්න
550 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
900 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment