Gnomeo & Juliet ආදරයට භේදයක් නෑ (සිංහල උපසිරැසි සමඟ)

ලිපිය පලකරන ලද්දේ
Chamika
විලියම් ශේක්ස්පියර් ලියපු ඒ දුකාන්ත කතාවනේ අපි අහල තියෙන්නේ.....හැබැයි 2011 වසරේදී නිර්මාණය වුනු මේ අපූරු ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය අර කතාවට අලුත් පණක් පොවමින් බයිස්කෝප්ස් අපිට එක වෙනවා...මේ වගේ අපූරු ත්‍රිමාන ආදර කතාවක් දැකබලා ගන්න ඕනනම් දැන්ම ඔයාලත් බයිස්කෝප්ස් වෙතින් සිංහල උපසිරසිත් සමඟම බාගෙන රසවිදින්නකෝ යාලුවනේ...
ට්‍රේලර් එක මෙතනින් බලන්න
1300 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
700 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment