Chronicle (2012)

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ ඔයාලට පුලුවන්ද ඔයාලගේ ඇස් දෙකෙන් වාහනයක් පදවන්න.බැරිද....එත් ඒ වගේ අරුම පුදුම වේද කරන්න පුළුවන් කට්ටියක් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ.මේ ෆිල්ම් එක එයාලා ගැනයි.මේ චිත්‍රපටය ගැන කියනවනම් මේක උණු උණු ෆිල්ම් එකක්.මොකද කිව්වොත් මේක මේ වසරේදී එනම් 2012 දී නිර්මාණය කරපු එකක්.ඒ අනුව මේකට සුපිරි තාක්ෂණයක් යොදාගෙන තියෙනවා.මේ කතාවෙන් කියවෙන්නේ අපූරු අරුම පුදුම යාළුවො තුන් දෙනෙක් ගැනයි.මේ ෆිල්ම් එක ලියලා තියෙන්නේ ෆියර් ඉට්සෙල්ෆ් කියන රචකයා වන අතර ජෝෂ් ට්‍රාන්ක් කියන අධ්‍යක්ෂකයා තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.
යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතින් මේ යාළුවො තුන් දෙනා දෙවසක් එයාලා කරපු අත්හදා බැලීමක් මගින් එයාලා හොයාගන්නවා අමුතුම බලයක්.මේ බලය නිසා මෙයාලා නියම වැඩ කරනවා..ඒ කතාව තමයි ක්රෝනිකල් කියලා කියන්නේ...එහෙං ඉතින් බාගෙනම බලන්නකෝ....දැනටනම් මේකේ උපසිරසිනම් අපිට හම්බවෙලා නෑ යාලුවනේ...හැබැයි අනිවාර්යෙන්ම සිංහල උපසිරසි හම්බුනොත් ඔයාලට අනිවාරයෙන්ම ලබාදෙනවා..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment