බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Rascals පට්ට හොරු ටික

ලිපිය පලකරන ලද්දේ Chamika
                                             


ඔන්න යාලුවනේ මෙන්න තවත් පට්ටම පට්ට කොමඩි ෆිල්ම් එකක්......ඔයාල අහල තියෙනවද එක හොරෙක්ගෙන් තව එකෙක්,ඒ වගේම ඒ හොරාගෙනුත් තව හොරෙක්‌  හොරකන් කරනවා...නැද්ද...නැත්තන් ඉතින් මේ ෆිල්ම් එක බලද්දී ඔයාලට ඒ සීන් එක ගැනත් දැනගන්න පුළුවන්...
ඇන්තනි ගොන්සාල්විස් තමයි  මේ කතාවේදී අපිට හම්බවෙන පලවෙනි හොරා.ඊටපස්සේ මේ හොරාගෙන් හොරකම් කරන්නේ භාගත් බෝස්ලේ කියන හොරයි.ඒත් යාලුවනේ හොදම සීන් එක කියන්නේ..මේ දෙවෙනි හොරා...ඒ කියන්නේ බගත් බෝස්ලේ...මිනිහගෙනුත් උස්සනවා තව හොරෙක්; ඒ තමයි චේතන් චව්හාන් කියන ඩයල් එක...මෙයාල මේ කතාවේදී මාර ගේම් තමයි දෙන්නේ...මේ ෆිල්ම් එක බලන අපිත් හිනා කාල මැරෙනවා....
හරි හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ..මෙයාලගේ මේ අපූඋ හොරකම් සහ ජෝක්ස් ටික මේ ෆිල්ම් එක සිංහල උපසිරසිත් එක්කම බාගේන බලන්නකෝ.... එහෙනම් යාලුවනේ...එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙමුකෝ..  

ෆිල්ම් එක මෙතනින් බාගන්න 
සිංහල උපසිරසි මෙතනින් බාගන්න

2 අදහස්:

vidu said...

ela film eka sub thiyena nisa thawath hondai

April 27, 2012 at 12:50 AM
බයිස්කෝප්ස් said...

thanx mchn...

April 27, 2012 at 1:59 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger