බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Veer වීර්

ලිපිය පලකරන ලද්දේ Chamika
                                                 


ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඒ තමයි වීර්.මේක ඔයාල කැමතිම ෆිල්ම් එකක් වෙයි කියල මම හිතනවා. බයිස්කෝප්ස් අඩවියෙන් හැමදාම දෙන්නේ ඉතින් හොදම ෆිල්ම්ස්නේ ඉතින්.... ඔයාලට එක හින්ද මම කොහොමහරි මේ වීර් කියන ෆිල්ම් එක අරන් ආවා...දැන් අපි බලමුකෝ මේකේ මොන වගේ ස්ටෝරියක්ද තියෙන්නේ කියලා...

මේ ච්ත්‍රපටය බයිස්කෝප්ස් අඩවියේ දානකොටම මට හිතුනා මේක ඔයාලගේ විශාල වශයෙන් ප්‍රතිචාර තියෙයි කියලා.මොකද කිව්වොත් මේක තිරගත වුනු අවුරුද්ද 2011 වුනාට මේ ෆිල්ම් එක හුඟාක් ප්‍රසිද්ධ වුනේ මේ වසරෙදී තමයි.මේකේ ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නේ සල්මන් කාන්,කත්රිනා කායිෆ් දෙපලයි.මේකේ වෙන්නේ මෙහෙම සීන් එකක්.මේ වීර් කියන්නේ ඉන්දියාවේ ජීවත් වෙන එක්තරා ගෝත්‍රික පිරිසකගෙන් බිහිවන විශේෂ පුද්ගලයෙක්.මේ ගෝත්‍රික පිරිසට විශාල ලෙස තර්ජනයක් වෙලා තියෙනවා මේ මෙයාලගේ වර්ගයට අයත් ගම් ආක්‍රමණය කරන රජකෙනෙක්.කෙලින්ම කිව්වොත් මහා පජාති පොරවල් ටිකක්.හැබැයි මේ ගෝත්‍රිකයන් නොහොත් පින්දාරීන් මේ තර්ජනයට නිකන් ඉන්නේ නෑ .මෙයාලත් නිතරම එයාලගේ මවුබිම වෙනුවෙන් සටන් කරනවා.මේ කතාවේදී වීර් කියන්නේ මේ පින්දාරීන් නැමති ගෝත්‍රිකයන්ගේ නායකයාගේ පුතායි .ඒ වගේම මේ කතාවේදී කත්රිනා කායිෆ් තමයි අර ආක්‍රමණිකයන්ගේ දුව...මෙතන ඉදන් එක එක විදියේ ලවු ස්ටෝරි වගේම එක එක විදියේ සටන්ද දැක බලා ගත හැකියි...හොවූ හොවූ..කතාව කිව්වා ඇති..මොකද සම්පූර්ණ කතාව කිව්වොත් වැඩක් නෑනේ..මමත් මේකට පෞද්ගලිකවම හුඟාක් ආස ෆිල්ම් එකක් ... ඒ වගේම මම හිතනවා ඔයාලත් මේකට ආස කරයි කියලා...එහෙනම් සිංහල උපසිරැසිත් එක්කම මේක බාගෙන බලන්නකෝ....එහෙනම් කමෙන්ට් එකකුත් දාගනම යන්නකෝ...එහෙනම් ආයෙත් සුපිරි ෆිල්ම් එකක් එක්ක හම්බ වෙමුකෝ..  
                                                                                                                                                   


ෆිල්ම් එක මෙතනින් බාගන්න 
උපසිරසි මෙතනින් බාගන්න

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger