The Chronicles of Narnia:The Voyage of the Dawn Treader නානියා දේශයට සවාරියක්

ලිපිය පලකරන ලද්දේ
Chamika
නානියා ෆිල්ම් එක තමයි මේ.මේ නානියා චිත්‍රපට පෙලේ 2010 නිර්මාණය කර තිරගත උවුණු නානියා චිත්‍රපටයයි.සමහර අයනම් මේක බලලත් ඇති.මමත් බලුඅව.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක් කිව්වොත් මම හරියි කියලා මම හිතනවා.මොකද මේකේ කතා තේමාව නරඹන්නන්ගේ සිත් ඇඳ බැඳ තබා ගන්න පුළුවන් විදියට යොදාගෙන තියෙනවා.පවුලේ සැමටම වාගේම විශේෂයෙන්ම අපි වගේ අයටනම් පට්ටම පට්ට ෆිල්ම් එකක්.
ඔයාලා දන්නවනේ..කලින් ආපු මේ ෆිල්ම් එකේම පෙර කොටස් ටික...ඉතින් මේක තමයි 2010 දී තිරගත්වුනු නානියා චිත්‍රපටය...බිහිසුණු,ඒ වගේම අත්බූත,හාස්‍යජනක දෑ වලින් සමන්විත මේ චිත්‍රපටය ට ඔයාලා ගොඩාක් කැමැත්තක් දක්වයි කියලා මම හිතනවා.ඒ වගේම මම ඔයාලට මේකට සිංහල උපසිරසිත් ලබා දෙනවා.එහෙනම් බාගෙන බලන්නකෝ කොහොමද කියලා නානියා....
ෆිල්ම් එක මෙතනින් බාගන්න
ෆිල්ම් එක කෙලින්ම IDM එකෙන් බාගන්න ඕන අය මෙතනින් බාගන්න.
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment