බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

පිළිකා රෝහලේ නව ගොඩනැගිලි සංකිර්ණයේ ඉදිකිරීම් ඇරඹේ .

ලිපිය පලකරන ලද්දේ Chamika


මහරගම පිළිකා රෝහලේ නවීන පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඊයේ(07) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙරට ප්‍රධාන පිළිකා ප්‍රතිකාරක මධ්‍යස්ථානය වන මහරගම පිළිකා රෝහලේ දැනට නේවාසික රෝගීන් 850ක් පමණ ප්‍රතිකාර ලබන අතර ඉන් දෛනික ප්‍රතිකාර සඳහා රෝගීන් 3000කට අධික සංඛ්‍යාවක් රෝහලට පැමිණෙනු ඇත.

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය එංගලන්තයේ අහමඩ් තේ සමාගමෙන් කරන ලද ඉල්ලීමේ ප්‍රතිඵලයක් මත එම ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා රජයේ ද අනුග්‍රාහය ඇති ව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

ඒ අනුව ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 1500ක මුදලින් රුපියල් මිලියන 900ක් අහමඩ් තේ සමාගම විසින් ද ඉතිරි මිලියන 600ක මුදල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ඇති ව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් ද දරනු ලබයි.

මහරගම පිළිකා රෝහලට යාබදව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණය ‘රසාවී වෛද්‍ය සංකීර්ණය‘ලෙස නම්කොට තිබේ.

ලොව අති නවීන වෛද්‍ය ප්‍රතිකාර පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණය මහල් 6කින් සමන්විත වන අතර එකවර රෝගීන් 450කට පමණ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට ද හැකිවනු ඇත.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]  

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger