බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඇමරිකාව සම්බන්ධයෙන් විමල් කියන්නේ බොරු - කෙහෙළිය .

ලිපිය පලකරන ලද්දේ Chamika


ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය රජයේ නිල ස්ථාවරය නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය.

එමෙන්ම වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමටද ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව එහිදී රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය 04 වැනිදා ත්‍රිකුණාමලයේ පැවති ජාතික නිදහස් දින සැමරුමේදී විමල්වීරවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවයි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා, "ලබන මාර්තුවේ ජිනීවා වලට ඇමරිකා එක්සත් ජනපදය මේ රටට විරුද්ධව යෝජනාවක් ගෙන එන්න හදන්නේ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ( N G O ) වලට සල්ලි ලබාදෙන්නේ ඒ මෙහෙයුම නිසයි. N G O ආයතන වලට සල්ලි දීලා මේ රටේ එක එක ප්‍රදේශවල කැරළි කෝලහල ඇති කරන්න හදනවා. එක පාරකට ගොවියන් අල්ලගන්නවා. එක පාරකට කම්කරුවන් අල්ල ගන්නවා. මේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සල්ලිවල බලය තමයි. ඔවුන් බලන්නේ කොහොම හරි මේ රට අස්ථාවර කරන්නයි. එහෙම අස්ථාවර කරලා උන්නැහෙලා කියන විදිහට වැඩ කරන නායකයෙක් පත් කරන්නයි මේ හදන්නේ." යැයි පැවසීය.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]  

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger