
විදේශ රටකින් පැමිණෙන බව කියැවෙන මෙම කොකුන් විශේෂය මඩකළපුව කඩුවන්කරෙයි බට්ටිකුලම් වැව ආශ්‍රිතව මේදිනවලදී දැක ගැනීමට අවස්ථාව ඇත. ප්‍රදේශයේ කුඹුරුවල වී අස්වනු කපාගැනීමෙන් පසු මෙම කොකුන් රංචු වශයෙන් එම කුඹුරුවලට බැස කුඩා සතුන් ආහාරයට ගන්නා ආකාරය මෙසේ දැක ගත හැකිය. වී අස්වනු කපන කාලයේදී මෙම කොකුන් විශේෂය ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියැවෙයි.
[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]
0 අදහස්:
Post a Comment