බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඉන්දීය සංචාරය නිමවා ජනපති යළි දිවයිනට .

ලිපිය පලකරන ලද්දේ Chamika


ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම පස්වරු 2.15ට පමණ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා බුද්ධගයාවේ සහ දකුණු ඉන්දියාවේ තිරුපති පුදබිමේ ආගමික වතාවත්වලට සහභාගි වූහ.

ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයට එරෙහිව, එරට තුල වි‍රෝධතා පැවැති අතර ඒ පිළිබදව එහිදී ඉන්දීය මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරන ලද්දේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා ඉන්දීය මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කර සිටියේ, ශ‍්‍රී ලංකාවට පැමිණ වත්මන් තත්වය සියැසින් දැකබලා ගන්නා ලෙසයි.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි] 

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger