ඩේවිඩ් බෙකම් මෙවර ඔලිම්පික් පන්දම අල්ලන්නට වාසනාවන්ත වුවත් ජාතික කණ්ඩායමට තේරැනේ නැත. ඒ එංගලන්තයේ ක්‍රීඩා පරිපාලනයේ ස්වභාවයයි..
බෙකම් බ්‍රිතාන්‍යයට අත්කළ කීර්තියද සුලුපටු නැත.. නමුත් ඔහු අති දක්ෂ පාපන්දු
ක්‍රීඩකයෙකු නොවේය.. ඔහුව උලුප්පා දක්වන ලද්දෙ බටහිර මාධ්‍ය මගින්මය..
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලා එක්ක බලපුවාම බෙකම් ෂෝ කාරයෙකි! නමුත් බෙකම්
තරම් අන් පාපන්දු ක්‍රීඩකයින් මාධ්‍ය මගින් පුම්බලා නැත....
ලංකාවේ රගර් කණ්ඩායමක් ඇත. එහි නායකයා නිතරගයෙන්ම රාජ පක් ස පැටියෙකි.. රටට ගෙනා කීර්තියක් නැතත් බයිසන් ගවයෙකුගේ මෙන් ඇගක් මොවුන්ට ඇත.. වෙනත් ක්‍රීඩකයෙකුට හීනෙන්වත් නොලැබෙන දෑ මොවුන්ට ලැබේ.. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නායකයාව වඩා ලංකාවේ රගර් නායකයා ''බලවත්ය'
ඊයේ රගර් තරගයකින් මහනුවර කණ්ඩායම අතින් නාවික හමුදා කණ්ඩායම අන්ත පරාජයක් ලැබුවේය. එය ඉවසාගත නොහී සංවිධානාත්මක මැරයන් ලවා මහනුවර ක්‍රීඩකයින්ටත්, ප්‍රේක්ෂකයින්ටත් පහර දෙන ලදී.. නාවික හමුදාවට උඩින් පාත්වුණු රාජපක්ස පැටියාද මෙහි සෙල්ලං කොරයි! ඌ නිල නොවන මැරයින් ලවා අප්පාගේ තියරිය ක්‍රියාත්මක කළත් අවසානයේ ජනතාවගෙන් ගුටිකා එන්නට විය..!
නාවික හමුදාවේද කියා හරියට නොදන්නා අනික් ගොත පැටවුන් දෙන්නාද වලියට බැස ගුටිකා එනු පින්තූර පළවී ඇත.! රටේ මල වන මෑ මලත්, අමු හිතක් ඇති අනිකාත් තරග කරා යැයි පවසා තිබුණි?
ලංකාවේ ක්‍රීඩාව තීරණය වන්නෙ හැකියාව අනුව නොව බලපුලුවන්කාරකමටය.. වාසනාවට මේ කාලකණ්ණි පුතුන්ට FIFA හෝ IRB යන්නට තිබුණා නම් අපිට ඇඩෙන්නට තිබුණි.. ඇග තිබුණාට මොළය නැති මේ පුතුන් නොට්ටිගෙ පුතාලාමය!
-Manorama Weerasignhe

0 අදහස්:
Post a Comment