SLPL ආරම්භක දේශනයට බ්‍රයන් ලාරාට ලක්ෂ 33ක් ගෙවා තිබුණි.. මේවා
කාගේදැයි මා දන්නේ නැත.. විනාඩි 10 පමණ කතාවක් වුවත් එයට වඩා සංගක්කාරගේ
කතාව මිලියන දහයක් පමණ වටිනාකමක් තිබුණි.... කෙසේ වුවත් නාස්තියක් කොට හෝ
කළ ආයෝජනයේ
ප්‍රතිඵල දක්නට ඇත.. දැනට මහේලට හොද ජොකියන් දෙදෙනෙකු සෙට් වී ඇති බව දකින්ට ලැබුණි..
වැඩකාරයා වන්නේ අකිල ධනංජයයි... හිච්චි කොල්ලෙක් වූ අකිල පාකිස්ථානු පන්දුයවන්නෙකුගේ රටාවට පිටදග පන්දු යවයි. කඩුලු 7ක් පමණ තරග 4කදී ලබාගෙන ඇත.. වයස 18ක් පමණි... ඔහු කාගේ කවුද, කොහේද පාසල, කොහේද ගම යන්න සොයා නොබලා වහාම ඔහුට පහසුකම් සපයා ජාතික සංචිතයට තෝරා ගත යුතුය..
නමුත් ඔහුට ඔහුගේ පුහුණුකරැවාම ලබා දිය යුතුය.! හේතුව නම් මාලිංග ලා ගේ හිටපු පුහුණුකරැවන් ඔවුන් රැගෙන ආ මට්ටම පසුව හමුවූ ජාතික පුහුණුකරැවන් විනාශකර ඇති බවය. එබැවින් මේ පොඩි කොල්ලා අනාගත ආයෝජනයක් සේ සලකා රැකගත යුතුවෙයි.. අජන්ත මෙන්ඩිස්ලා මෙන් දෙකයිපණහේ එක රැයේ පන්දු යවන්නනෙකු නොකර මුරලි වැනි වටිනා ක්‍රීඩකයෙකු බිහිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාසනාව උදා වේවා...

-මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment