බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ටොරන්ට් බාලා එපා වෙලාද? එහෙනම් මේක කරල බලන්න... හැම දාම ටොරන්ට්ම බායි..

ලිපිය පලකරන ලද්දේ Chamika


ඔයාලටත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරලා එපා වෙලාද....හැබැයි මේ ක්‍රමය භාවිතා කෙරුවොත් ඔයාලත් හැමදාම දවුන්ලොඅඩ් කරයි...එහෙනම් පහත විදියටඋපදෙස් අනුගමනය කරලා බලන්නකෝ යාලුවනේ...



  1. මුලින්ම www.kat.ph හෝ www.thepiratebay.com හරි වෙබ් අදවදවියට ගිහින් ඔයාලට ඕන ටොරන්ට් ෆයිල් එක දවුලොඅඩ් කරගන්න.
  2.  දැන් www.torcache.net අඩවියට යන්න.
  3. දැන් එහි පෙන්වා ඇති CHOOSE FILE නම් බොත්තම ඔබා ඔබගේ ටොරන්ට් ෆයිල් එක ලබාදෙන්න..
  4. දැන් මඳ වෙලාවකින් ඔබට අලුතින් ඔබට නිල පාටින් ටොරන්ට් ලින්ක් එකක් දිස් වේවි.
  5. දැන් ඒ ලින්ක් එක කොපි කරගෙන www.zbigz.com වෙබ් අඩවිය වෙත යන්න.
  6. එහි අවශ්‍ය ස්ථානයේ අර අපි කලින් කොපි කර ගත්තු ලින්ක් එක පේස්ට් කරන්න.
  7. දැන් මඳ වෙලාවකින් ඔයාගේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දිස්වෙයි.
  8. දැන් අතින් ෆුල් ආතල් එකේ IDM එකෙන් පට්ට ස්පීඩ් එකකින් ඔයාගේ ටෝඅරන්ට් එක බාගන්නකෝ...
මොකද කියන්නේ....පට්ට නේ....




මොකක් හරි අවුලක් තියෙනවනම් පහල කමෙන්ටුවක් දාන්නකෝ....



1 අදහස්:

E info LK said...

mama oya site ekn isara idan use karanwa epaa wenene godak slow speed eka free user lata dena

June 30, 2012 at 11:17 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger