බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Stake Land [2010] සිංහල උපසිරැසි සමඟ

ලිපිය පලකරන ලද්දේ Chamika


 ඔන්න ඉතින් අපේ යාලුවන්ට සුභම සුභ දවසක් කියන ගමන් ම අදත් අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකක් අරන් ආවා....මේ ෆිල්ම් එකනම් හොරර් ගණයට අයත් වන ෆිල්ම් එකක් වන අතරම මේ ෆිල්ම් එක IMDB 6.1 ක අගයක්ද ලබාගෙන තියෙනවා.


මේ කතාවේ සිදුවෙන්නේ එක්තරා නගරයක් සම්පූර්ණයෙන්ම පාලුවට යනවා.ඉතින් මේ නගරය පාලුවට යන්නේ ඇයි දන්නවද...මේ නගරය පාලුවට යන්නේ ඒ නගරයේ සෑම මනුෂ්‍යයෙකුටම වාගේ එක්තරා වයිරසයක් වැළදෙනවා....මේ වයිරසයෙන් සිදුවන්නේ ඒ සෑම මනුෂ්‍යයෙකුම වැම්පයර් මිනිසුන් බවට පත වෙනවා..ඒත් මාර්ටින් කියන්නේ මේ අමනුෂ්‍යයන්ගෙන් බේරී තම ජීවිතය බේරා ගන්න උත්සාහ දරන පුද්ගලයෙක්.මේ අතරතුරේදී තමයි මෙයාට මිස්ටේර් ව හමුවෙන්නේ...ඉතින් මේ අමනුෂ්‍යයන්ගෙන්
 බේරෙන්න ගන්න උත්සාහයන් පිළිබඳව තමයි මේ කතාව තුල සිදු වන්නේ.

IMDB හි හැඳින්වීම

 The United States is a lost nation. When an epidemic of vampirism strikes, humans find themselves on the run from vicious, feral beasts. Cities are tombs and survivors cling together in rural pockets, fearing nightfall. When his family is slaughtered, young Martin (Connor Paolo) is taken under the wing of a grizzled, wayward hunter (Nick Damici), whose new prey are the undead.

Simply known as Mister, the vampire stalker takes Martin on a journey through the locked-down towns of America's heartland, searching for a better place, while taking down any bloodsuckers that cross their path. Along the way, they recruit fellow travellers, including a nun (Kelly McGillis), who is caught in a crisis of faith when her followers turn into ravenous beasts. This ragtag family unit cautiously moves north, avoiding major thoroughfares that have been seized by The Brotherhood, a fundamentalist militia, headed by Jebedia Loven (Michael Cerveris) that interprets the plague as the Lord's work.[2]

When Mister kills the son of Jebedia, who was trying to rape the nun, the group is captured by The Brotherhood and, as punishment, Mister is left at the mercy of a group of vampires. Later, Martin escapes and discovers that Mister has somehow survived the vampire attack. They drive off together, picking up a hitch-hiker, Belle, who is pregnant. Later, they pick up Willie, a marine, who is found hiding in a workmen's toilet. The four of them later come across, and overpower, Jebedia, whom they tie to a tree and leave for the vampires. The group is soon reunited with the nun in a US Survivor Camp but, later that night, celebrations are interrupted when the Brotherhood, using helicopters, drops vampires into the camp.

The next day, the group decides to move on towards the north again. Midway, their car breaks down and they have to continue their journey on foot. The nun, while being chased by vampires, shoots herself in the head, and Willie is killed by Jebedia, who has now become a vampire. Jebedia then tortures and kills Belle; Jebedia is killed by Mister and Martin.

The duo then heads north again, in a pickup truck, where they meet 'Peggy' in a roadside restaurant. Martin and Peggy get close to each other and when Mister realizes this, he decides to leave them to continue the journey on their own. Martin finds Mister's skull locket hanging from the truck's mirror as a souvenir. Both Martin and Peggy then head to Canada, which is now known as 'New Eden'.


650 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 



ට්‍රේලර් එක මෙතනින් බලන්න


0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger