යාලුවනේ....හුඟාක් කාලෙකින් තමයි ඉතින් ආයෙත් ඔයාලට අලුතින් බයිස්කෝප් එක්ක බයිස්කෝප්ස් වෙතින් අරන් එන්න පුළුවන් වුනේ..මොකද කිව්වොත් මේ දවස් වල මේ බයිස්කෝප්ස් අඩවියේ අලුත්වැඩියාවන් කිහිපයක් සිදුකෙරුණා...ඉතින් මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන ගමන බලමු අලුත් මේ බයිස්කෝප් එක මොකක්ද කියල...
Man On A ledge බයිස්කෝප් එක 2012 දී තමයි එළිදැක්වුණේ...මේකේ ප්‍රධාන ලෙස සෑම් ව්ර්තින්ග්ටන් කියන නළුවා මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා...මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ඇස්ගර් ලෙග්ත් කියන ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයායි...
මේ චිත්‍රපටයේදී එක්තරා මානසික වෙද්‍ය වරයෙකු විසින් කරන අමුතුම කතාන්දරයක් තමයි ඔයාලට කියලා දෙන්නේ....මම කියලා වෙඩක් නෑනේ ඔයාලම බාගෙන බලන්නකෝ මේ අමුතුම පට්ට ෆිල්ම් එක...
5.5 GB Bluray ෆිල්ම් එක මෙතනින් බාගන්න
700 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න
ට්‍රේලර් එක මෙතනින් බලන්න
0 අදහස්:
Post a Comment