මේකනම් ඔයාල කවමදාවත් බලල නැති විදියේ චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදියි...මොකද කිව්වොත් මේක පට්ට ජෝක්ස් තියෙන ඒ වගේම අමුතු ම script එකක් තියෙන ෆිල්ම් එකක්...මේ ෆිල්ම් එක ගැනනම් අපි තවත් කියන්න යන්නේනම් නෑ.....මොකද මේකේ තියෙන උණුසුම් බව නැතිවෙනවා.....එක හින්දා ඔයාලා මේ චිත්‍රපටියත් බාගෙනම බලන්න......තවත් අලුත් චිත්‍රපටියක් එක්ක බයිස්කොප්ස් වෙතින් හමුවෙමු කියලා ඔයාලට කියන ගමන් මේ ලිපිය ගැන පොඩි කමෙන්ටුවකුත් දාගෙනම බාගන්න කියලා ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා....
700 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
(ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගතයි)
ට්‍රේලර් එක මෙතනින් බලන්න
0 අදහස්:
Post a Comment