යාලුවනේ ඔයාලා අහලා තියෙනවද මීට පෙර ශර්වුඩ් හි වීරයා ගැන.....නැද්ද...කමක් නෑ ...එහෙනම් මමම කියන්නම්කො ඒ කවුද කියලා...ඒ තමයි වෙන කුරුත් නෙවෙයි රොබින් හුඩ්....මෙයා එයාගේ කල්ලියත් එක්ක සටන් වදින්නේ අයුක්තිගරුක,අසාධාරණ කම් කරන එක්තරා රාජධානියකට විරුද්ධවයි...මේ ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ එහෙනම් මෙයා කොහොමද අදිතරව,නිර්භීතව සටන් වදින්නේ කියලා....
696 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
1.35 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න
ට්‍රේලර් එක මෙතනින් බලන්න
0 අදහස්:
Post a Comment