බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Tere Bin Laden මෙහෙමත් කපටියෝ

ලිපිය පලකරන ලද්දේ Chamika
                                            


 මේකත් පට්ටම පට්ට කොමඩියක්.මේකේ අමුතුම සීන්ස් තමයි තියෙන්නේ.මමත් අද තමයි බැලුවේ.මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2010 වර්ෂයේදී.මේකට රංගනයෙන් දායක වෙන්නේ Rahul Singh , Harry Josh ,Nikhil Ratnaparkhi , Rajendra Sethi Chinmay  යන අය යි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  බොලිවූඩ් වල ප්‍රසිද්ද අධ්‍යක්ෂකවරයෙකු වන අභිෂේක් ශර්මා යි.හරි හරි..දැන් ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියල බලමුකෝ.

පකිස්තානයේ නිව්ස් රිපෝටර් කෙනෙක් ඉන්නවා.ඉතින් මෙයාට ලොකු ආසාවක් තියෙනවා ඇමරිකාවට යන්න.එත් මෙයාගේ වීසා එක හැමදාම රිජෙක්ට් වෙනවා.ඉතින් මෙයා හැම උපක්‍රමයක්ම දාල ඇමරිකාවට යන්න උත්සාහ කරනවා.නමුත් මෙයාට මොන දේ කරලවත් ඇමරිකාවට යන්න හම්බවුනේ නෑ.පස්සේ මෙයා කල්පනා කර කර ඉන්නකොට,දවසක් මෙයා ප්‍රවුර්තියක් වාර්තා කරන්න ගිය දවසක මෙයා දකිනවා ඔසාමා වගේ ඉන්දියානු මනුස්සයෙක්.පස්සේ මෙයා කරන්නේ අර මනුස්සයාව හොදට ගොනාට අන්දලා මිනිහාව දාල ඔසාමා බින්ලාඩන් ගේ විදියට වීඩියෝ ටේප් එකක් හදනවා.ඊටපස්සේ මේ වීඩියෝව චැනල් එකකට විකුනනවා.මේ වෙදෙන් මෙයාට හොද ගානක් හම්බවෙනවා.හැබැයි හොදම දේ කියන්නේ අර ඉන්දියානු ඔසාමා වගේ මනුස්සයාට පාරකවත් යන්න බැරි තත්වයක් උදාවෙනවා.....මොනා උනත් මේකේ පට්ට ජෝක්ස් තියෙන්නේ..මේක පට්ටම පට්ට කොමඩියක්..මම මේක ඔයාලටත් දෙන්න ඕන හින්දයි මේ පොස්ට් එක දැම්මේ....එහෙනම් බාගෙනම බලන්නකෝ මේක කොහොමද කියලා....



ෆිල්ම් එක මෙතනින් බාගන්න 
 උපසිරසි මෙතනින් බාගන්න

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger