Dhamaal ඉල අදෙනකම් හිනා වෙන්න

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ...ඔන්න අදත් මම පට්ටම පට්ට ෆිල්ම් එකක් ඔයාලට අරන් ආව.ඒ තමයි dhamaal කියන සුපිරි ෆිල්ම් එක.මම මේකට පෞද්ගලිකවම ගොඩක් කැමති ෆිල්ම් එකක්.මේක බැලුවොත් එහෙම ඔයාල හිනා වෙලා මැරෙයි.මේක තනිකරම හිනා සාගරයක් යාලුවනේ.
මේකේ රංගනයෙන් දායක වෙන්නේ බොලිවූඩ් වල සුපිරිම නළුවෝ ටිකක්.Sanjay Dutt, Arshad Warsi සහ Ritesh Deshmukh යන නළුවෝ තමයි මේකේ ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නේ...ඉස්සෙල්ල වගේම මම දැනුත් කියනවා මේකනම් පට්ටම පට්ට කොමඩියක්.
මේකේ වෙන්නේ....මෝඩ හතර දෙනෙක් ඉන්නවා.මෙයාල තමන්ටම කියල ජොබ් එකක් නැතුව පිස්සු කෙල කෙල ඉන්න ගමන් දවසක් මෙයාල පාරේ ඇවිදගෙන යන කොට මෙයාල දකිනවා එක්තරා මෝටර් රථයක් ප්‍රපාතයකින් පෙරළෙනවා.ඉතින් මෙයාල මේ සිද්දිය දැක්ක ගමන්ම අර පෙරලුනු කාර් එක ලගට දුවගෙන ගිහින් ඇතුලේ හිටපු මනුස්සයව එලියට අදාල ගන්නවා.ඒ මනුස්සය පන අදින ගමන්ම මෙයාලට කියනවා නිධානයක් තියෙන තැනක් ගැන.ඒ කතාව කිව්වා ගමන්ම අර මනුස්සය මැරෙනවා.එතන ඉදන් මෙයාලගේ ෆුල් ට්‍රය් එක දාන කතාව තමයි තියෙන්නේ..හා හා..දැන් ඉතින් කතාව කිව්වා ඇතිනේ...සේරම කිව්වොත් වැඩක් නැනේ...එහෙනම් ඔයාල මේක බාගෙනම බලන්නකෝ...
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment