3 Idiots මෙහෙමත් පිස්සෝ තුන් දෙනෙක්

ලිපිය පලකරන ලද්දේ
Chamika
ඔන්න ඉතින් බොලිවූඩ් වල බලන්න හිතෙන මැක්සා ෆිල්ම් එකක් අයෙත් මම ඔයාලට ගෙනාවා.3 idiots කියන්නේ ඔයාල හැමෝම දන්නා ෆිල්ම් එකක්.එත් මම අද මේ ෆිල්ම් එකත් එක්ක ඔයාලට බලන්න ආස හිතෙන විදියට දාගන්න සිංහල සබ්සුත් අරන්ම ආවා..මේක ගැනනම් කියන්න දෙයක් නෑ.මොකද කිව්වොත් ඔයාල හැමෝම මේක ගැන අහල ඇති..හ්ම් ...වැඩි කතා ඕන නැහැනේ එහෙනම්..බාගෙනම බලන්නකෝ එහෙනම්.
ආ...මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න ඕන හොඳේ..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment