Gaamani ගාමනී සිංහල චිත්‍රපටය

ලිපිය පලකරන ලද්දේ
Chamika
ඔන්න මම මගේ යාලුවන්ට අයෙමත් අරන් ආව සුපිරි ෆිල්ම් එකක්.මේක ගැනනම් හැමෝම දන්නවා ඇති කියල මම විශ්වාස කරනවා.මොකද මේක ලංකාවේ සිනෙමා ක්ෂේත්‍රය අලුත් මුහුණුවරකට ගෙනාපු ෆිල්ම් එකක්.මේකෙන් කියවෙන්නේ කොටි ත්‍රස්තවාදය LTTE කාලයේදී සිදුවුණු ඇත්තම සිදුවීමක්.මේක සිද්ධ වෙලා තියෙන්නේ අම්පාර,ගෝනගල නමැති ප්‍රදේශයේයි.කොටි ත්‍රස්තයන් විසින් අපේ සිංහල ජනතාවට කරපු අසාදාරනකම් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා.එහෙනම් මේ ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියල පොඩ්ඩක් බලමුකෝ...
අම්පාර,ගෝනගල නමැති ප්‍රදේශයේ එක්තරා දිනක විශාල වශයෙන් එම ප්‍රදේශයේ සිංහල ජනතාව අමු අමුවෙන් මරා දමනවා.එතැන් පටන් සිදුවන කතා පෙළයි මේ...මේක බාගෙනම බලන්නකෝ එහෙනම්..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment