Golmaal Returns පිස්සු හැදෙයි

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ මේකනම් පට්ට හින්දි කොමඩි ෆිල්ම් එකක්.මේකනම් මම සිය පාරකට වැඩිය මම බලල ඇති.මොකද කිව්වොත් මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ඒ වගේම කොච්චර බැලුවත් හිනා නොයන්නේ නැති ෆිල්ම් එකක් කිව්වොත් මම නිවැරදියි.
මේකේ වෙන්නේ අපූරු සෙට් එකක ජීවිත කතාවක්.මේකේ රංගනයෙන් දායක වෙන්නේ බොලිවුඩ් වල ෆේමස් ම චරිත ටිකක්.ප්‍රධාන වශයෙන් කරීනා කපූර්,අජේ දේව්ගන්,අර්ශඩ් වර්සි,ටුස්ෂර් කපූර්,අම්රිතා අරෝරා පෙන්වා දෙන්න පුළුවන්.මේක අධ්‍යක්ෂනය් කරලා තියෙන්නේ බොලිවුඩ් අධ්‍යක්ෂක වරුන්ගෙන් ෆේමස් ම අධ්‍යක්ෂකවරයෙක් වන රෝහිත් ශෙට්ටි.
එහෙනම් කමෙන්ටුවකුත් දාගෙනම ෆිල්ම් එක බාගන්නකො.
ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment