Arthur and the Invisibles(2006) මිනිමෝයි දේශයට චාරිකාවක්

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ..ඔයාල අහල තියෙනවද "මිනිමෝයි වරු" ගැන...නෑ නේද..එහෙනම් මේ කතාවෙන් ඒ ය ගැන දැනගන්න...අපි නොදන්නවා උනාට ආතර්ගේ හොඳම යාලුවෝ උනේනම් එයාල තමයි.එත් ආතර්ට එයාලව දැකගන්න පුළුවන් උනේ හැම පුර හඬ දවසකටම පමණයි.
අතර මෙයාල ගැන මුලින්ම දැනගන්නේ එයාගේ සීයාගෙන්...සීයාගෙන් කිව්වට සීයගේන්මත් නෙවෙයි...සීයාගේ සටහන් පොත් වලින්.සීයාගෙන් දන ගන්න සීය ඉන්න එපැයි.දැන් ඔයාල හිතන්න එපා ආතර්ගේ සීයා මැරිලා කියල.සීයා මරිලනම් නෙවෙයි...සීයා නිධානයක් හොයන්න ගිය ගමන් ආපහු ඇවිත් නෑ.....හැබැයි ඒ මොන දේ උනත් සීයා අතරට හරිම ආදරෙයි...සීය කොච්චර ආතර්ට ආදරෙඉද කියනවනම් ආතර්ට ලැබෙන්න පොඩි පනිවිදයකුත් තියල යන්න සීයා අමතක කලේ නෑ...ඉතින් ඒ විදියට තමයි ආතර් මිනිමොය් වරුන් පිළිබඳව දැන ගන්නේ...ඊටපස්සේ තමයි ආතර්ට මිනිමොය් වරුන්ගේ නොපෙනෙන රටට යන්න මග පෑදෙන්නේ..
මේ කතාව ඒ ආතර්ගේ වික්‍රමයන් පිළිබඳවයි....එහෙනම් බාගන්නකො.....කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා යාලුවනේ..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment