Kiwwada Nahee,Nokiwwada Nahee කිව්වද නහී, නොකිව්වද නහී

ලිපිය පලකරන ලද්දේ
Chamika
ඔන්න ඉතින් ඔයාලට ගාමණී ෆිල්ම් එකෙන් පස්සේ සිංහල ෆිල්ම් වලින් දෙවෙනියට දෙන්නේ මේක....මේක ගිය අවුරුද්දේ තමයි රිලීස් උනේ....මේකත් සිහල කොමඩියක්..සොරි වෙන්න ඕනේ යාලුවනේ මේක ඔයාලට දෙන්න පරක්කු වෙච්චි එක ගැන ....අනික ඉතින් ඔයාල දන්නවනේ ඉතින් අලුතින් එන සිංහල ෆිල්ම් නෙට් එකට දාන්න පරක්කු වෙනවා කියලා..හරි හරි එහෙනම් ඔයාල බාගෙනම මේ ෆිල්ම් එක රසවින්දින්නකෝ..තවත් ෆිල්ම් එකක් එක්ක සෙට් වෙමුකෝ යාලුවනේ..ආ තව කේස් එකක් තියෙනවා..ඒ තමයි මම කලින් දීපු හැම එකක්ම ටොරෙන්ට් උනාට මේ ෆිල්ම් එකනම් ගන්න වෙන්නේ යුට්ටියුබ් එකෙන්.අවුලක් නෑ..කොහොමහරි ෆිල්ම් එක තියෙනවනේ...කැමතිනම් ඔන්ලිනේ බලන්න...නැත්නම් බාගෙනම බලන්න..
1 වන කොටස මෙතනින් බාගන්න
2 වන කොටස මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment