බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

දැදිගම පොලීස් නිලධාරින් 3කට ඇසිඩ් ප්‍රහාරයක්

ලිපිය පලකරන ලද්දේ Chamika




ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දැදිගම පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ තුන්තොට ප්‍රදේශයේ විවෘත වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වරෙන්තුකරුගේ බිරිඳ විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවය.

අදාළ සිද්ධියට මුහුණපා ඇත්තේ දැදිගම පොලිසියේ සාජන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ වරෙන්තුකරු සහ ප්‍රහාරය එල්ල කළ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවය.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]  

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger