
දැන් ලංකාවට හොල්මන් අවතාර අස්සෙ මළ පෙරේතයො තමා අඩුවුණෙ?
මේක බලන ඕනෙම එකෙක්ට තේරෙනවා මේක බොරැවක් කියල! කැමරාවේ ෆෝකසිං අවුට් වීම, අඩු ආලෝකය වගේම මේ කුලියට ගත්තු ගෑනියෙක්...මේකප් කරල!
ත්‍රිපිටකයට අදාළ නැද්ද මතක නැහැ.. විමානවත්ථු පේතවත්ථු කියල දෙක්ක තියෙනවා.. ඒකේ ඔය ප්‍රේත වත්ථුව කියෝපුවාම තේරෙනවා....මේක ඇත්තද බොරැද කියල!
0 අදහස්:
Post a Comment