
වයස අවුරුදු හයක දැරියකගේ දිව පිළිස්සීයැයි සැකපිට ඇගේ සුළු මව වන පදවි පරාක‍්‍රමපුර දීපා රසාංගි කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
පාසලේදී දිවා ආහාරය ගැනීමට නොහැකි වූ හේතුව ගුරුවරියට සැලවීමෙන් පසුව සුළු මව අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව විදේශ ගතවී සිටියි.
0 අදහස්:
Post a Comment