
Mac කියන්නේ කවුරුත් දන්නා මෙහෙයුම් පද්දතියක්. සාමන්යෙන් mac පරිගණකයක් හෝ ලැප් එකක් මිලෙන් අදිකයි. ඒ නිසා සමහර දෙනෙකුට මෙය එක් සිහිනයක් වෙන්න පුළුවන්. ඉතින් අද මම දෙන්න යන්නේ ඔබේ Windows 7 මෙහෙයුම් පද්දතිය, Mac OS එකක් විදියට හරවාගන්න පුළුවන් theme එකක්. (Theme එකක් පමණයි) මෙමගින් ඔබේ windows මෙහෙයුම් පද්දතියට කිසි හානියක් වෙන්නේ නැහැ. මෙය theme එකක් පමණයි. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මෙය uninstall කරන්න පුළුවන්.


0 අදහස්:
Post a Comment