Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න

ලිපිය පලකරන ලද්දේ
Chamika
මීට මාස කිහිපයකට උඩදී Microsoft සමාගමේ නව මෙහෙයුම් පද්දතියේ beta සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Customer Preview එකයි. ඉතින් දැන් ටික මොහොතකට කලින් Windows 8 beta හී නව සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Release Preview ලෙසයි. ඔබට පුළුවන් Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් මෙම Windows 8 Release Preview සංස්කරණය download කරගන්න.
Download
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment