

ඔයාලත් කැමතිද ගෙදර ඉඳන්ම DJ කෙනෙක් වෙන්න...?
ඔන්න ඉතින් අයෙමත් මම මගේ යාලුවන්ට සුපිරි මෘදුකාංගයක් අරන් ආවා.. එහෙනම් ඉතින් අපි දැන් මේ මෘදුකාංගය ගැන පොඩ්ඩක් බලමුකෝ....
මේක තමයි අලුත්ම වර්ෂන් එක...ඒ වගේම මේක ප්‍රෝ වර්ෂන් එක.

කන්සෝලර් එකකින් කරන තරමටම මේකෙන් ඔයාට DJ කරගන්න පුලුවන්..!! හොද රීමික්ස් සින්දුවක් එහෙම ගහන්න පුලුවන් නියමෙට...
මේක ටිකක් ඇඩ්වාන්ස් , හැබයි මුල ඉදන්ම ඉගෙන ගන්න කෙනෙකුට කරන්න පුලුවන් වෙන විදියට මේකෙ ස්කින් 5 ක් දීල තියෙනවා....! ඉස්සෙලම මේකෙ Basic ස්කින් එක දගෙන වැඩේ පොඩ්ඩක් ඉගෙන ගන්න..!! පස්සෙ ෂෝට් කට් කීස් ටික ඉගෙන ගත්තම කීබෝඩ් එක DJ කන්සෝලර් එකක් කර ගන්න එක අමාරු වැඩක් නෙවේ...
ඒ වගේම මේකෙ තියෙන effect වලින් ගොඩක් වැඩ කර ගන්න පුලුවන්.....එහෙනම් ඉතින් මෘදුකාංගය එක බාගෙනම වැඩේට බහින්නකෝ........
මෘදුකාංගය මෙතනින් බාගන්න (36 MB)
3 අදහස්:
Sirawatama Patta!!!
බොහොම ස්තුතියි සහෝ! ඔයාලගේ අදහස් තමයි අපිව ඉදිරියට ගෙනයන්නේ......
Ela ela machans...Patta wadak eka..
Post a Comment