බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

7 Khoon Maaf (2011) ඇගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය පලකරන ලද්දේ Lion Shevantha




ඔයාල හුග දෙනෙක් හිංදි බයිස්කෝප් බලලා ඇති ඒත් මේ වගේ එකක් බලන පලවෙනි වතාව කියලා මගේ විශ්වාසයයි..ඒ මොකද කියලා ඔයාලට බැලුවාම තේරේවි..මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය ගැහුණු චරිතයක්..ඒ චරිතයට පන පොවන්නේ ඔයාලා හොඳින් අඳුරන Priyanka Chopra විසින්..ඒ වගේම ප්‍රසිද්ධ නළුවන් 5 දෙනෙකු පමණ තම රංගනයෙන් දායක වෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් ගන්න පුලුවන් කම ලැබිලා තියෙන මේ බයිකෝප් එකේ කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි..


බයිස්කෝප් එක ආරම්භ දර්ශනයෙන්ම පෙන්නුම් කරන්නේ කතාවේ ප්‍රධාන චරිතය වන කාන්තාව වෙඩි තබා ගන්නා දර්ශනයක්..ඒ වගේම ඇය ජීවත් වූ නිවසත් ගිනි ගෙන විනාශ වී තිබෙනවා..මිය ගිය කාන්තව ගැන පරීක්ෂන පවත්වන දොස්තර මහතා පවසන්නේ මේ ඇයමයි කියලා..මේ මියගිය ගැහැණියත් සුලුප‍ටු කාන්තවක් නෙමේ කසාද 6ක් කරගත් කෙනෙක්. ඒ බැදපු 6 දෙනාම ජීවතුන් අතරත් නැහැ..ප්‍රශ්න නේද ? ඔය සේරටම උත්තර මේ බයිස්කෝප් එකේ තියෙනවා…ආදරය..මුලාව..සැකය…ප්‍රාර්ථනා..ජීවිතය… අතර දෝලනය වෙන මේ නිර්මාණය ඔයාලව පෙර නොවිඳි අත්දැකීමකට ගෙනියාවි…කවදත් ඉල්ලන්නේ කමෙන්ට එකක් දීලා සහය දක්වන ලෙසයි..

එහෙනම් හමෝටම ~ජයෙන් ජය~!




950 MB කොපිය මෙතනින් බාගන්න
415 MB කොපිය මෙතනින් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Download Sinhala Subtitles


ට්‍රේලර් එක මෙතනින් බලන්න


1 අදහස්:

බයිස්කෝප්ස් said...

පට්ට මචන්..keep it up buddy!!!

July 3, 2012 at 12:55 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger