
දැන් දෙන ෆිල්ම් එකනම් අර අපි ඉස්සර ඉඳන්ම ආසාවෙන් රසවිඳපු ජුරාසික් පාක් චිත්රපටය වගේම චිත්රපටයක්..
හැබැයි යාලුවනේ මේකේ අර ඩයිනෝසරයන් වෙනුවට ඉන්නේ මහාම මහා භයානක ඒ වගේම අත්භූත සහගත මෝරෙක්.
මේ චිත්රපටයට පාදක කරගත්තු මේ මෝරා ඇත්තටම ඉතිහාසමය වශයෙන් පුරාවුර්ත වල සඳහන් වන මෝරෙක් කියලා තමයි මේ චිත්රපටයේ අධ්යක්ෂක වරයා කියන්නේ..
එහෙනම් මේ අපූරු චිත්රපටයත් රසවිඳලා අපට අදහසකුත් දාන අමතක කරන්න එපා හොඳේ...
පහලින් 699 MB DVDRIP එක ඩවුන්ලෝඩ් කරගන්න
සැ.යු.-මෙයට දැනට ඉංග්රීසි හෝ වෙනත් උපසිරසි නිකුත් කර නොමැති බැවින් මෙය සඳහා ඉංග්රීසි උපසිරසි උපසිරසි නිකුත් වූ විගස එය ඔබ වෙත ලබාදීමට අප විසින් කටයුතු යොදා ඇත.
1 අදහස්:
මෙලෝ රහක් නැති චාටර් ෆිල්ම් එකක්......
Post a Comment