
මම මේ කල්පනා කරේ..................
ලංකාවේ මොන රස්සාවද කරන්න හොද කියල... දැනට අපිට දවසකට රැ 1000ක් විතර ලැබෙනවා...නමුත්....
මේසන් බාස්ට 1200-1500
තණකොළ කැපීම 1500-2000
තීන්ත ගෑම හා ගෙවල් සුද්ද කිරීම් 1200-1500
ත්‍රී රෝද රියක් හයර කිරීම 1500-2000
පොල් කැඩීම ගසකට නව මිල 100 කි ගස් 20ක් නම් 2000 කි
ඔය ආදී වශයෙන් වැඩ සදහා මිල අයකරනවා... මෙතන ඉදන් එක එකාගෙ කතා අහන්නයි, බුකියෙ කාලෙ ගෙවනවටයි වඩා ඔය කියපු වැඩ කලොත් මාසෙට හොද ගාණක් හෙව්වැහැකි..
ඒත් ඔය කියපු රස්සා කරන අය දියුණු නැත්තෙ ඇයි?????
කතෘ-මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment