බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ෆේස්බුක් එකෙහි මේ දිනවල සිදුවෙමින් යන අලුත්ම මගෝඩි වැඩේ !

ලිපිය පලකරන ලද්දේ Chamika


මේ දිනවල දී ෆෙස්බුකිය හරහා එක් එක් ආකාරයේ මගෝඩියන් පිරිසක් විසින් ගෙන යන අලුත්ම මගෝඩි වැඩේ දන්නවද? සමහර විට ඔබත් දන්නවා ඇති ඒ මගොඩිය ගැන...
මේ දින වල ෆේස්බුක් සමාජජාලයේ සම්බන්ධ වී සිටින එක්තරා අමන පුද්ගලයන් පිරිසක් විසින් තමන්ගේ නොයෙක් ඔන්ලයින් රැකියා වල රිෆරල් ලින්ක් මෙම අඩවියේ (ෆේස්බුක් අඩවියෙහි) පලකරලා සෑම පුද්ගලයෙකුටම මෙය ක්ලික් කරන්න යැයි මැසේජ් කරනවා..ඒ වගේම තවත් ආකාරයකට මේ පිරිස විසින් නොයෙක් ගෘප් වල මෙම ලිනක්ස් පල කරනවා...අපේ බයිස්කොප්ස් ගෘප් එකෙත් මේ ලිනක්ස් දාල තිබුනා මේ අපතයන් විසින්..ඒ වගේම තවත් බලු වැඩක තමයි මේ පිරිසගේ, නොයෙක් ආකාරයේ නම ඇති ඒ වගේම නොයෙක් ආකාරයේ ගැහැණු අයගේ ගිණුම මගින් මේ ලිනක්ස් පළකරයි..මේ තත්වය ඇත්ත වශයෙන්ම කිව්වොත් ස්පෑම් එකක්..මටනම් දැනට පහත පුද්ගලයන් විසින් පමණයි මේ ස්පෑම් එව්වේ...ඔයාලටත් මේ ප්‍රශ්නය තියෙනවාද??
මටනම් දැනට අපං කරලා තියෙන්නේ පහත පුද්ගලයන් විතරයි...මෙයාලා තමයි ප්‍රධාන වශයෙන්ම මේ මගොදිය කරගෙන යන්නේ...දුක වින්දින්නතුව සල්ලි හොයන්න බෑ කියලවත් තේරෙන්නැති මේ පුද්ගලයන්නම් ඇත්තටම මානසික ප්‍රශ්න තියෙන අය වෙන්නැති කියලා මට හිතෙන‍වා..










කතෘ-චාමික විදුරංග

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger