
නෑදෑකමට මිණිපිරියක් වන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ ආදරය ඉල්ලා පෙම් හසුනක් ලියන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි 60 හැවිරිදි සීයා කෙනෙකු රු,25000 ක ශරීර ඇප මත 25 දා මුදා හැරිණි.
එසේ ඇප නියම වූයේ බද්දේගම පදින්චිකරුවෙකුටය.සැකකරු මෙම දැරියට රු.100 ක් වටිනා චොක්ලට් එකක් සහ බිස්කට් පැකට්ටුවක් දී අගේ පාසල්පොතක මෙම පෙම් හසුන ලියා තිබිනැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ වාර්තාවේ දැක්වේ.
සැකකරු විසින් දැරියට ලියා තිබූ පෙම් හසුනපොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
0 අදහස්:
Post a Comment