කාල් ලුවිස්, මයිකල් ජොන්සන් හා උසේන් බොල්ට් කියන්නෙ ධාවන තරග පුරාවෘත්ත ත්‍රිත්වයක්
අපේ ක්‍රීඩකයෙකුට තවත් වසර 100කට වත් ඒ තත්ත්වෙට යන්න බැහැ.. ඔවුන් විශ්වයේ අසිරිමත් මිනිසුන්...සොබාදහමේ මිනිසාට යා හැකි උපරිම වේගයට දැන් ඔවුන් ලගාවෙ
ලා ඉවරයි..
මට මතකයි 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලෙදි අපේ විදුලිපුර සුගත් තිලකරත්න මයිකල් ජොන්සන් සමග දිව්වා! එදා ඒ පළමු අවසාන පූර්ව තරගයෙදි සුගත් දිව්වා දිවිල්ලක්..ජොන්සන් 3!
ස්වාධීන රෑපවාහිනිය ඇතුළු හිගන මාධ්‍ය රට පෙරලුවා සුගත් ජොන්සන්ව පරද්දයි තියල! මොකද උන් දන්නෑ ක්‍රීඩාවේ තියෙන ටැක්ටික්ස්.. අවසානෙ තරගෙදි සුගත් හොයන්නත් නැහැ.. එදායින් පස්සෙ සුසන්තිකා විතරයි ඔලිම්පික් මට්ටමට ගිය සැබෑ ක්‍රිඩිකාව...
බොල්ට්.....ඇමරිකාවට නොගිහින් ජැමෙයිකාව වෙනුවෙන් පෙනීහිටි ඔබට අපේ ආදරණීය උත්තමාචාරය....

කතෘ-මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment