බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඔබ දන්නවද පරිඝනකයේ බයෝස් සහ සීමෝස් සෙටින්ග්ස් වල ඇති වටිනාකම?

ලිපිය පලකරන ලද්දේ Chamika


පරිගණකයේ මවුපුවරැව මත පරිගණකය ක්රියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස විශේෂ චිපයක ගබඩා කර ඇත. එය බයෝස් (BIOS- Basic Input/ Output System ) ලෙස හදුන්වයි. එයට අදාළ මූලික දත්ත අපට වෙනස් කළ නො හැකිය.
    මෙම බයෝස් වැඩසටහන ක්රියාත්මක වීමට එයට අවශ්‍ය දත්ත අපට මව්පුවරැව මතම ගබඩා කර තැබීමට අවකාශ සලසා ඇත. එසේ ගබඩා වනුයේ (CMOS - Complementary Metal Oxide Semiconducter ) චිපය තුළයි. මෙහි ඇති විශේෂත්වය ඉතා සුලු විදුලි බලයකින් දීර්ඝ කාලයක් එම තොරතුරැ මතකයේ තබාගත හැකිවීමයි. උදාහරණයක් ලෙස දිනය සහ වේලාව පරිගණකයේ ස්වයංක්රියව යාවත්කාල වනුයේ මෙහි පිහිටෙන්ය.
    යම් අයුරකින් මවුපුවරැව මත පිහිටි ඹරලෝසු  බැටරියකට සමාන කුඩා බැටරිය ගලවා නැවත යෙදූ විට මෙහි දත්ත අප විසින් නිවරදි කළ යුතුය. බොහෝ නවීන මවුපුවරැ තුළ නැවත නිවරදි කළ යුතුය.

* Date & Time.
* First Boot Device.
* Input/ Output Device.
* VGA / AGP Shared Memory.
* CMOS password.

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger