බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ජංගම දුරකථන නිසා පිළිකා හැදෙනවද?

ලිපිය පලකරන ලද්දේ Chamika


ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.

   මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු වැඩි වීම මෙයට බලපා ඇති බව වෛද‍්‍ය කණ්ඩායම සොයා ගෙන ඇත.

      ඉනෙහි තම ජංගම දුරකථනය තබා ගෙන සිටින පුද්ගලයින් ට ලිංගික ප්රදේශය ආශ්රිත පිළිකා වළදීමේ අවදානමක් ද කමිස සාක්කුවේ ජංගම දුරකථනය තබා ගෙන යන පුද්ගලයින් ට පපු ප්රදේශය  ආශ්රිත පිළිකා වැළදීමේ අවදානමක් පවතින බවද මෙම වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් හදුනාගෙන ඇත.

      පිළිකාවක් කල්තියා හදුනාගැනීමට නොහැකි වන්නේ එය වර්ධනය වීම ට වසර 20 - 30 අතර කාලයක් ගත වන බැවිනි.

    එම නිසා ජංගම දුරකථන භාවිත කරන්නේ නම් මේ පිළිබදව සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ජංගම දුරකථනය නිතරම ළග තබා ගැනීමෙන් වළකින්න. වාහනයේ ඉදිරිපස හෝ කාර්යයාල මේසය මත හෝ ජංගම දුරකථනය තබා ගැනිම සුදුසු වේ. මෙමගින් අනාගතයේ ඇති විමට තිබෙන මාරාන්තික රෝගයකින් බේරි සිටීමට ඹබට හැකි වනු ඇත.

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger