
ඔන්න ඉතින් ෆෙස්බුකිය හරහා අපේ නිපුන් සහෝදරයා කළ ඉල්ලීමට අනුව The Last Airbinder චිත්‍රපටයත් ලබාදුන්නා...මේ චිත්‍රපටයට දැනට ඉංග්‍රීසි උපසිරසි ලබාදී තිබුනත් ඉදිරියේදී සිංහල උපසිරසි ලබාදීමට කටයුතු කරනවා.....නිපුන් සහෝදරයා වගේම ඔයාලටත් පුළුවන් ඔයාලගේ චිත්‍රපට අවශ්‍යතා අපට යොමු කරන්න...ඒ වගේම අපේ සෑම බයිස්කෝප්ස් යාලුවෙක්ම අපත් සමඟ සැම දාටම එකතු වී සිටීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා....
මේ චිත්‍රපටය ගැන නම් ඉතින් විශේෂයෙන් කිව යුතු නෑ කියලා මම හිතනවා..මොකද ඇවටාර් චිත්‍රපටයෙන් පසු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ එහි තවත් කොටසක් හැටියටයි...එහෙනම් මේ අපූරු චිත්‍රපටයත් බාගෙන රසවිනින්නකෝ...ඒ වගේම තමයි ඔබගේ අදහසත් පහල තීරුවේ දාලම යනවනම් අපිටත් බොහොම සතුටුයි යාලුවනේ........එහෙනම් අලුත් චිත්‍රපටයක් සමඟම ආයෙත් හමුවෙමුකො..ඔබට ජය..
IMDB හි හැඳින්වීම- "The story follows the adventures of Aang, a young successor to a long line of Avatars, who must put his childhood ways aside and stop the Fire Nation from enslaving the Water, Earth and Air nations. "
1.45 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
455 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න
ට්‍රේලර් එක මෙතනින් බලන්න
5 අදහස්:
thnxx bro me 2 ekada?
mmm 2nd part of this film will publish soon!!! thanx bro for ur feedback!!
ya great work buddy
great work buddy .............
thnx dude !
Post a Comment