බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

The Last AirBender | අන්තිම සටනෙත්...

ලිපිය පලකරන ලද්දේ Chamika

                                                            ඔන්න ඉතින් ෆෙස්බුකිය හරහා අපේ නිපුන් සහෝදරයා කළ ඉල්ලීමට අනුව The Last Airbinder චිත්‍රපටයත් ලබාදුන්නා...මේ චිත්‍රපටයට දැනට ඉංග්‍රීසි උපසිරසි ලබාදී තිබුනත් ඉදිරියේදී සිංහල උපසිරසි ලබාදීමට කටයුතු කරනවා.....නිපුන් සහෝදරයා වගේම ඔයාලටත් පුළුවන් ඔයාලගේ චිත්‍රපට අවශ්‍යතා අපට යොමු කරන්න...ඒ වගේම අපේ සෑම බයිස්කෝප්ස් යාලුවෙක්ම අපත් සමඟ සැම දාටම එකතු වී සිටීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා....

මේ  චිත්‍රපටය ගැන නම් ඉතින් විශේෂයෙන් කිව යුතු නෑ කියලා මම හිතනවා..මොකද ඇවටාර් චිත්‍රපටයෙන් පසු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ එහි තවත් කොටසක් හැටියටයි...එහෙනම් මේ අපූරු චිත්‍රපටයත් බාගෙන රසවිනින්නකෝ...ඒ වගේම තමයි ඔබගේ අදහසත් පහල තීරුවේ දාලම යනවනම් අපිටත් බොහොම සතුටුයි යාලුවනේ........එහෙනම් අලුත් චිත්‍රපටයක් සමඟම ආයෙත් හමුවෙමුකො..ඔබට ජය..


IMDB හි හැඳින්වීම-   "The story follows the adventures of Aang, a young successor to a long line of Avatars, who must put his childhood ways aside and stop the Fire Nation from enslaving the Water, Earth and Air nations. "




1.45 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
455 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න 

 ට්‍රේලර් එක මෙතනින් බලන්න

5 අදහස්:

Anonymous said...

thnxx bro me 2 ekada?

June 4, 2012 at 5:05 AM
Chamika said...

mmm 2nd part of this film will publish soon!!! thanx bro for ur feedback!!

June 4, 2012 at 8:30 AM
Unknown said...

ya great work buddy

October 6, 2012 at 3:39 AM
Unknown said...

great work buddy .............

October 6, 2012 at 3:40 AM
Chamika said...

thnx dude !

October 6, 2012 at 6:14 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger