
45 විජය මාවත, වත්තල, මාබෝල සඟසතු ඉඩම, මුස්ලිම් නගරාධිපති නව්ෂාඩ් බලෙන් පවරාගෙන මුස්ලිම් ජනයා පදිංචි කිරීමේ ප්‍රයත්නය සිංහල රාවයේ මැදිහත් වීමෙන් වරදී. වටේ ඇති වගුරු බිම් ගොඩකර මුස්ලිම් පල්ලි ගෙවල් හදලා... එසේම වගුරු බිම් ගොඩකර "කන්ටේනර් යාර්ඩ්" එකක්ද සෑදීමට සැලසුම් කර ඇති මොහු සඟ සතු ඉඩම අයිති හිමිනම රවටා , එම ඉඩමේ ගස් කපාගෙන, අඩි 15ක පාරක් කපාගෙන යයි. ඒ "කන්ටේනර් යාර්ඩ්" එකට කන්ටේනර් ගෙනයාමටය. එම තැනට යාමට ඇති එකම ඉඩම එයයි. මෙයට අක්මීමන දයාරතන හිමියන්ගෙ මැදිහත් වීමෙන් ඉදිරියේදී මෙම ඉඩම නැවත පවරා ගෙන පංසලක් ඉදිකිරීමට කටයුතු සලසා ඇත.
අපි සිංහයෝ!අපේ රට,ජාතිය,ආගම,බේරගන්න මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවෙනකන් සටන් කරපු ජාතියක් අපි.මතක තියගනිව් මුගටින්ට බෑ සිංහයොත් හැප්පෙන්න කවදාවත්.
ජාතික නිදහස් ව්‍යාපාරයට එකම අරමුණින් එක් වෙමු.
සිංහල ජාතියේ සහ බුදුදහමේ චිරස්තිය උදෙසා
"සිවු හෙළයේ සිංහ ඝර්ජනාව"
සියලුම ජාතික සංවිධාන එකට එක් වෙමු .අන්තවාදය පිටු දකිමු.
ජාතිය රැකගමු.
අවසන් පණ කෙන්ද රැදෙන තුරු ජාතික සටනේ පුරෝගාමීත්වයට සපත් වෙමු..
ජය ශ්‍රී!!!!!!!!!!!!
0 අදහස්:
Post a Comment