බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්තරට පොල් ගෝනියකින් ප‍්‍රහාරයක්

ලිපිය පලකරන ලද්දේ Chamika

රුපියල් හතරකට පොල් ගෝනියකින් සංග‍්‍රහයක් ලැබුණ කතාවකි මේ. රතුගම කොළඹ බස් රථයකි. සෙනඟ අඩුක්කු කර මුදල් අය කරමින් සිටි කොන්දොස්තර මහතෙකි. මැදිවියේ කතකි.

ළමයෝ මගේ ඉතිරි සල්ලි දෙන්නකෝ තැනකින් ඇසුණි. ඉන්න ඉන්න ආච්චි මං ඔයාගෙ රුපියල් හතර අරගෙන බැහැල යන්නෙ නෑ.

මද වේලාවක් ගතවිය. එම දෙබසම ආයෙත් ඇසුණි. කොන්දොස්තර නිහඬය. කළුතරදී බස් රථයෙන් බැසගත් කාන්තාව නැවතත් ඉතිරි මුදල ඉල්ලීය.

එවිට කොන්දොස්තර මෙසේ කීවේය. ඉතිරි නෑ.... ගාන හරි රුපියල් හතරකට මැරෙන්න හදනවා.... පරුෂ වචන කීපයක් ද කීවේය. ඒත් සමගම කොන්දොස්තරගේ පිට හරහා අකුණු පහරක් වැදුණි.

ඒ විශාල පොල් ගෝනියකි. සිදුවීම දෙස බලා සිටි මගියකු ප‍්‍රහාරය එල්ල කර තිබුණි.

ඒත් සමග මෙසේ ඇසුණේය.

ඕයි මිනිස්සුන්ගේ ඉතුරු සල්ලිවලට වංචා කරන්න එපා ලබන ආත්මයේදී මේ වගේ බර අදින බූරුවන් වෙලා උපදීවි. මෙහාට දෙනවා මේ අම්මගේ ඉතුරු සල්ලි.

රුපියල් හතරට වැඩියෙන් රුපියලක් දී ගණන් බේරා හරි... හරි යාං... කියමින් කොන්දොස්තර බස් රථයේ පාපුවරුවට ගොඩවූයේය. බසය කොළඹ දෙසට ඇදුනි.

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger