බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

සාමාන්‍යයෙන් අසාමාන්‍ය මිනිසෙකු වූ සොබාදහමේ අසිරිමත් බුද්ධිමතෙක්..

ලිපිය පලකරන ලද්දේ Chamika

ඇල්බර්ට් අයින්ස්ටයින් සැබෑ ලෙසම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතෙකි. මෑත කාලීන් පර්යේෂණ වලින් ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය බුදුන්වහන්සේගේ බුද්ධියට පමණක් දෙවැනි වෙන බව පැවසෙනවා.. ඔහුගේ මොළය තවමත් සුරක්ෂිතව පවතිනවා!

ලොව අතිවිශිෂ්ටම ජාන කිටුව පවතින්නේ ඊශ්‍රා‍යල ජාතිකයන් සතුවය. දෙවැනි විශිෂ්ට ජාන එකතුව පවතින්නේ ජර්මානු ජාතිය සතුවය. හේතුව වන්නේ යුදෙව්වන් වහලුන් ලෙස ලොව විවිධ රට වල සිටි නිසා ඔවුන්ගේ ජාන මිශ්‍රවීමෙන් උපදින්නේ විශිෂ්ට හැකියාවන්ගෙන් යුත් දරැ පරපුරකි.. අයින්ස්ටයින්ද ජර්මානුවෙකි..


ලෝක‍යම හෙල්ලු ප්‍රඥාවන්තයන් අතර කීර්තිමත් නාමයක් දරන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ 133 වැනි ජන්ම දින සමරුව පසුගිය මාර්තු 14 දා යෙදී තිබුණ අතර එදින ඊශ්‍රායලයේ විද්‍යා දිනය ලෙස ද සැළකෙයි.


එබැවින් ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලය මගින්‍ මෙම මහා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මිනිසාගේ ලේඛන 80,000 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්කිරීටම සැළසුම් කර තිබිණ.


අයින්ස්ටයින්ගේ ලේඛණ 2,000ක් පමණ ඔවුන් අන්තර්ජාලයට එකතු කර තිබේ. මේ මස අවසන් වනවිට එම සංඛ්‍යාව 7,000 දක්වා ඉහළ නැංවීමට ඔවුහූ බලාපොරොත්තු වන අතර 80,000 ඉක්මවා යන මෙතෙක් හමුවී ඇති සියලුම ලේඛණ මෙම වෙබ් අඩවියට එක්කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.


ඊශ්‍රායල සරසවිය පවසන්නේ අලුතින්ම නිර්මාණය කරගත් මෘදුකාංගයක් මත පදනම් වූ දත්ත ගබඩාවක් ඇසුරුකරගනිමින් මෙම වෙබ් ලේඛණාගාරය නිර්මාණය කළ බවයි.


ඔහු සම්බන්ධ ලේඛන අතරින් පාඨකයින්ගේ වඩාත්ම අවධානය දිනාගෙන ඇත්තේ 1896 දී නිකුත් කර තිබෙන ඔහුගේ උසස් පාසල් සහතිකයයි. පංති කාමරයේ අදක්ෂ සිසුවෙකු ලෙස අයින්ස්ටයින් සම්බන්ධයෙන් පැතිර ඇති කතා බහා අසත්‍යයන් බව එමඟින් සනාථ කෙරෙන බවත් එම වෙබ් අඩවියේ නිර්මාපකයෝ පෙන්වා දෙති.


මෙම ලේඛණ අතරට ඔහු විසින් රචිත ලිපි, සටහන් ආදියට අමතරව පෙම්හසුන්, තැපැල්පත් වැනි පෞද්ගලික ලේඛනද අඩංගු බව එම විශ්වවිද්‍යාලය පවසයි. එමෙන්ම එයට එක් කිරීමට නියමිත සංවේදී පෞද්ගලික සටහන් අතරට 1919දී අයින්ස්ටයින් විසින් රෝගාතුරව පසුවන සිය මවට යැවූ ලිපියක්ද අඩංගු වේ.


සාපේක්ෂතාවාදය ඇතුළු ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ විද්‍යාත්මක මතවාදයන් උදෙසා 1921 වසරේදී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවිය.



කතෘ-මනෝරම වීරසිංහ 

1 අදහස්:

Anonymous said...

මගේ ප්‍රියතම පුද්ගලයෙකි මොහු....

August 12, 2012 at 3:16 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger