
අපි සාහිත්‍ය විචාර කියවල තියෙනවා, බොහෝ දෙනා උසස් සාහිත්‍ය කෘති කියවලත් ඇති.. බොහෝවිට ඉංග්‍රීසි සාහිත්‍යය...
දවසක් අපේ දේශනයකට ආවා විශිෂ්ට ඉංගිරිසි උගතෙක්... ඒ පේරාදෙණිවය විශ්ව විද්‍යාලයේ හිටපු භාෂා මහාචාර්ය ඈෂ්ලි හල්පෙ මහතා..හොද දෙසුමකින් අපිට කියපු වචන කිහිපයක් මට හිතට වැදුනා...
READ BETWEEN THE LINES
ඕනෑම ලියවිල්ලක පෙනෙන වාක්‍ය වල මතුපිට තේරැමට වඩා.. ඒ වාක්‍ය වල සමස්ථ අර්ථයටත් වඩා ඒ තුළ කියැවෙන අදහසයි ගන්න ඕනි කියන එකයි තේරැම..
ලංකාවේ පොත් පරිවර්තනය ඉහළ වුණාට පරිවර්තනයක් මුල්කෘතිය තරම් විශිෂ්ට නොවන්න හේතුවත් ඕක තේරැම් නොගැනීමයි..
කතෘ-මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment