______ඇප් සෙන්ටර්______
Facebook නම් සමාජ
ජාලයට මේ මෑතකදි එක් වු ඇප්
සෙන්ටර් රය.වැඩිදෙනෙක් අතර ප්‍රචලිත වෙණ්ඩ ඇති කියා මා සිතයි. facebook නම් සමාජජාලය
ට මෙය තවත් අඩිතාලමක් විය .සමහරක් දෙනෙක් නොදන්නවා ඇති මේ ඇප් සෙන්ටර් රය.එම
නොදන්නා පිරිස වෙනුවෙන් මෙන්න මගේ බස කියවා මනසට එකතු කර තම මිත්‍රයන්ට පවසන්න.
ඇප් සෙන්ටර් රය මේ මෑතකදි
එක් වු බැවින් මෙයා මිනිසාගේ බෝ දේ කාර්්‍යක්ෂමක තාවය ත්තපරයකි න් වත් ඉතිරි
කිරිමට මෙය සාදා ඇතිබැවින් හෙවත් වැඩි දෙනේක් සදහා මෙය ජංගම දුරකථන බාවිතයට මෙය
සාදා ඇත. facebook ඇප් සෙන්ටර් රය යනු
කෙටියෙන් අදුන්වන විට ගූගල්ප්ලේ හෝ ඇප්ස්ටෝ සේවාවන් වගේ විකුණන තැනක් නොව .මෙය
විවිධ කස්ටිය සාධන ඇප්ස් මෙතන තිබේ.
ඇප් සෙන්ට යනු
හුදෙක් ඇපල් ඇප්ස්ටෝ හේවත් ඇප්ස් සේවාවන් සමග තරගකාරිව සාදන ලද්දක් නොව යැයි
ඔවුනොවුන් පවසයි.ලොව ප්‍රකට ෆොටෝ ඇප් සේවය වන ඉන්ස්ටග්රෑම් සේවය ඩොලර් කෝටි 100
යයකට මිළදි ගණන ලදි මෙය මිලදි ගැනිමේ අරමුණ මිනිසාට ඇප්ස් ප්‍රසිද්ද කරන ආකාරය
ඉගෙන ගැනිමත් ඒ දැනුම facebook දියුණු කරන්නට
යොදාගන්නා බවත් facebook හමි පවසයි .
මෙය කිසිදු උපුටා
ගැනිමකින් තොරව සාදන ලද්දකි.
0 අදහස්:
Post a Comment