
යාලුවනේ....ඔයාලත් කැමතියිද ඔයාලගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියටත් ඇපල් අයි.ඕ.එස් 5 දාගන්න....
දන ඔයාල හිතනවා ඇති අපි කොහොමද මිලදී ගන්නේ නැතිව මේ දේ කරන්නේ කියලා..
බයවෙන්න එපා..පහල ලිපිය ඔබට එම ප්‍රශ්නයේදී ප්‍රයෝජනවත් ලිපියක් වේවි යාලුවනේ....

ඇපල් iPhone 4S හෙවත් ඇපල් iPhone5 හි ආගමනයත් සමග කරලියට පැමිනි තවත් දෙයක් ලෙස ඇපල් හි නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්දතිය හෙවත් iOS 5 හදුන්වාදිය හැක. නමුත් අප සියලුදෙනාටම මෙම iOS5 සහිත iPad එකක් හෝ iPhone එකක් මිලදීගැනීමට තරම් වත්කමක් නොමැති බවින් එහි හැඩරුව වත් හරිහැටි දැක බලාගැනීමට නොහැක. ඒ හේතුව නිසාම අද syco.me හි අප ඔබට ලබාදීමට යන්නේ ඔබගේ Windows පරිඝ්ණකයේ පෙනුම iOS5 ලෙස වෙනස්කරගැනීමට හකියාව ලබාදෙන මෘදුකාන්ගයකි. මෙම මෘදුකාන්ගය ඔබගේ පරිඝණකයේ ස්තාපනය කරගත් පසු ඔබගේ Boot ස්ක්‍රීනයේ සිට සියලුදෑ iOS5 ලෙස වෙනස් වේ.
පහත ලින්ක් මඟින් ඔබටත් මෙය ඩවුන්ලෝඩ් කර ගත හැක.
Download iOS Skin Pack (64 bit)
Download iOS Skin Pack (32 bit)
0 අදහස්:
Post a Comment