බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Windows 8 ට අභියෝග කරන නව Ubuntu12.04 LTS සංස්කරණය

ලිපිය පලකරන ලද්දේ Chamika

Ubuntu මෙහෙයුම් පද්ධතියේ 12.04 LTS සංස්කරණය එළඹෙන අප්‍රේල් මස නිකුත් වේ. මෙම නව සංස්කරණය  පරිශිලකයාගේ විධාන මතකයේ තබා ගනිමින් වඩා පහසු  පරිඝණක අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි.
මෑතකදී අතහදා බැලීම් සඳහා නිකුත් වූ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රදායික අතුරු මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගණක අතුරු මුහුණත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ. එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්ණ වෙමින් පවතින වර්ථමාන භාවිතාවන් තුල “රුක්” ආකාරයේ  ගොනුකිරීම් ඔස්සේ යමක් සොයායාම අපහසුවක් ගෙනෙන්නක් බවට පත්වීම එයට හේතුවක් වන්නට ඇත.
පලවන නවතම ප්‍රවෘතින්ට අනූව උබුන්‍ටු ලිනක්ස් වල ඉදිරි සංස්කරනය සමගද එවන් වෙනසක් ‍රැගෙන එන්නට තීරනයවී ඇති බවටයි පැවසෙන්නේ.වසර 30 කට ආසන්න වයසැති සාම්ප්‍රධායික මෙනු රටාවන් වෙනුවට “වාචික සංවේදී මුහුනත්” ආදී  වෙනස් වඩාත් පහසු භාවිතාවන් ‍රැගෙන එන්නට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ. syco.me හි අපට හැගීයන පරිදි මෙහිදී උබුන්ටු වැඩිදියුනු කරන්නන් විසින් ඉතා පැරණි “Command Interface” වෙත නව ආරයකින්, නව පහසුකම් රැසක් එක්කරමින් , Graphical User Interface (GUI) එකත් සමඟ සම්බන්දකර තිබේ

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger