
“Magic Landscape” කියන්නේ Windows 7 සදහා Microsoft නිර්මාණය කර තිබෙන බොහොම අපුරු theme එකක්. ඉතා අලංකාර භුදර්ශන, කදු, මල්, දියඇලි වැනි බොහොම සුන්දර ස්ථාන වල wallpapers 17 ක් මෙහි අන්තර්ගතව තිබෙනවා. මෙම wallpapers ගැන කියනවනම්, මේවා ලබාගෙන තිබෙන්නේ Berchtesgaden National Park, Partnach Gorge, Staffelsee, Garmisch-Partenkirchen, Grand Canyon National Park, Arizona, U.S., Praia da Adraga, වැනි ලොව ජනප්‍රිය ඉතා සුන්දර ස්ථාන වලින්. පහත ඇති download යන්න මත ක්ලික් කර පහසුවෙන් මෙය ඔබේ පරිගණකයට download කරගන්න ඔබට පුළුවන්.
මෙතනින් බාගන්නකෝ
0 අදහස්:
Post a Comment