බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි

ලිපිය පලකරන ලද්දේ Chamika

අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS (ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ,
දැන් කියන්න එපා අපිට කොයින්ද පුසෝ මාළු  කියල , වැඩි දෙයක් නෙමෙයි මේ සදහා ඕනේ කම තියෙන කෙනෙක්ට කැප කරන්න තියෙන්නේ , විනාඩි 2 ක් විතර පුංචි කාලයකින් , ඔයාට ඔයාගෙම
OS එකක් හදා ගන්න පහසුකම ලබා දීලා තියෙනවා
SUSE Studio කියන ඒකෙන ,


මේ OS එකත් සාමාන්‍ය Linux Kernel ඒක භාවිතයන් Run වෙන එකක් , මුලින්ම මේ ලින්ක් එකට යන්න 
   SUSE Studio


  දැන්  උඩ තියෙනවා  වගේ පින්තුරයක් එයි , එකෙන් Sign In or Create a account කියන ඒක තෝරන්න . ඒක ක්ලික් කරාම මේ වගේ එකක් එයි , එකෙන් ඔයාට ලොග් වෙන්න ඕනේ Account ඒක තෝරාගන්න






මේකන් ලොග්  වෙලා Allow කියන ඒක දෙන්න  . දැන්මේ එන වින්ඩෝ එකෙන් ඔයාටඋවමනා වර්ගයේ OS ඒක තෝරාගන්න ගන්න පුළුවන් ,
උදා : KDE , GNOME , SERVER වගේ ඕනෙම වර්ගයක


දැන් Select your architecture කියන තැනින් ඔයාගේ පරිඝනකේ වර්ගය තෝරාගන්න 32 ද 64 bit ද කියල

Name your appliance කියන තැනින් ඔයාගේ OS එකට උවමනා නම සදහන් කරලා Create appliance කියන තැන ක්ලික් කරන්න . 







Switch to the Software tab to continue » කියන එක ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝ එකක් එනවා . 

 මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න . 




දැන්  ඔයාලට උද තියෙන පින්තුරයේ විදියට දකින්න තියෙනවා ටැබ්ස් 6 ක් ,එකේ Configuration වල General කියන ටැබ් එකේ දකින්න ලැබෙයි අපේ යුසර් නේම් එක root ලෙසත් පාස්වර්ඩ් එක  linux ලෙසත් කැමති නම එය වෙනස් කරගන්න පුළුවන් .


මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න .
මීලගට මේ Configuration ටැබ් එකේ තියෙන Personalize , Startup , Server , Desktop , Appliance , Script කියන ඒවා ඔයාට උවමනා විදියට වෙනස් කරගන්න .


දැන්  Build කියන ටැබ් එක ක්ලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් එයි .මේකෙන් ඔයාට උවමනා ආකාරයේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තෝරාගන්න Default Format යටතේ . අනිත් ඒවත් උවමනා නම ඒවා තෝරාගැනීමේ පහසු කම දීලා තියෙනවා .




මේකේ බිල්ඩ් කියන බටන් එක ක්ලික් කරාම යටින් ඩවුන්ලෝඩ් කරගන්නා ලින්ක් එක එයි . දැන් තියෙන්නේ ඉතින් පරිඝනකයට මෙම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න එක තමයි .


එහෙනම් යාලුවනේ කමෙන්ට් එකකුත් දාමුද.....

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger